මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වේ
- මෙම පරිශ්‍රය මහනුවර මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරුවරයාගේ අධීක්ෂණය යටතේ පවතී.
- ඔබගේ වාහනය තුළ ඇති වටිනා දෑ වල ආරක්ෂාව පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතුය.
- මත්පැන්, මත්ද්‍රව්‍ය හෝ වෙනත් නීති විරෝධී ද්‍රව්‍ය භාවිතය සපුරා තහනම් වේ.
- මෙම පරිශ්‍රයේ වාහන නැවැත්වීම ගාස්තු අය කරන බව කරුණාවෙන් සලකන්න.
වාහන නැවැත්වීමේදී ආරක්ෂාව ඔබ සතු වගකීමකි. ගාස්තු අය කරනු ලබන්නේ බිම් කුලිය සඳහා පමණි.
MANAGED UNDER RDA - KANDY
- Activities are administered under the Executive Engineer, RDA, Kandy.
- Please secure valuables left inside your vehicle. We bear no liability for losses.
- Consumption of alcohol or illegal substances is strictly prohibited.
- Parking is subject to fees and is not toll-free.
Parking at own risk. Fees are charged for ground rent only.
வீதி அபிவிருத்தி அதிகாரசபையின் கீழ் நிர்வகிக்கப்படும் வாகன தரிப்பிடம்
- அனைத்து நடவடிக்கைகளும் நிறைவேற்றுப் பொறியியலாளரின் மேற்பார்வையின் கீழ் உள்ளன.
- உங்கள் வாகனத்திற்குள் இருக்கும் பெறுமதியான பொருட்களைப் பாதுகாக்கவும்.
- மதுபானம் அல்லது போதைப்பொருள் பயன்படுத்துவது முற்றாகத் தடைசெய்யப்பட்டுள்ளது.
- வாகனங்களை நிறுத்துவதற்கு கட்டணம் வசூலிக்கப்படும்.
உங்கள் சொந்தப் பொறுப்பிலேயே வாகனங்களை நிறுத்த வேண்டும்.
Parking Charges / ගාස්තු / கட்டணம்
| Category |
1st Hr |
2nd Hr |
3rd Hr |
4th Hr |
5th Hr |
6th Hr |
7th Hr |
8th Hr |
| Car/Van/Jeep |
100/- | 150/- | 200/- | 250/- | 300/- | 350/- | 400/- | 450/- |
| Bus |
150/- | 200/- | 250/- | 300/- | 350/- | 400/- | 450/- | 500/- |
| 3 Wheeler |
40/- | 60/- | 80/- | 100/- | 120/- | 140/- | 160/- | 180/- |
| Motorbike |
20/- | 30/- | 40/- | 50/- | 60/- | 70/- | 80/- | 90/- |